Pages

බ්ලොග් එකේ පහල සිට ඉහලට ඒමට Back to Top button එකක් එකතු කරගැනීම.

බ්ලොග් කියවන අය දන්නවා සමහර ලිපි ගොඩාක් දිගට ලියලා තියෙනවා. සමහර වෙලාවට පිංතූර වගේ දේවලුත් එකතු කරල තියෙන නිසා ඒ ලිපිය තවත් දිග වෙනවා. මෙ වගේ ලිපියක් කියවමින් පහතට ගියාම නැවත බ්ලොග් එකේ ඉහලට එන්න නම් ගොඩක් වෙලා Mouse එක Scroll කරන්න වෙනවා. එහෙම නොකර එක Mouse Click එකකින් බ්ලොග් එකේ ඉහලට එන්න නිර්මාණයක් කරන්න අපිට පුලුවන්. දැන් අපි බලමු සරල Bact to top button එකක් කොහොමද අපේ බ්ලොග් එකට එකතු කරගන්නේ කියලා.

මෙම Bact to top button බ්ලොග් එකට එකතු කරගන්නා ආකාරය ලිපියේ පහලින් දක්වා ඇත

































































































































































ඉහත ඇති Back To Top Buttons බ්ලොග් එකට එකතු කරගන්නා ආකාරය..

ඔයාලා දකින්න ඇති ඉහත සෑම Back To Top Button එකක් ළගින්ම Code එකක් තියෙනවා. අපේ බ්ලොග් එකට Back To Top Button එක ඇතුල් කරන්න නම් ඒ Code එක තමයි භාවිතා කරන්නෙ වෙන්නේ.

01. අදාල බ්ලොග් එකේ Dashboard එකට ඇතුල් වෙන්න. මෙ සදහා ඔයාගේ බ්ලොග් එකේ උඩින් තියෙන Design කියන button එක භාවිතා කරන්න පුලුවන්







02. දැන් ලැඛෙන වෙබ් පිටුවෙන් Add Gadget කියන එක තෝරන්න. කැමති තැනකින් තෝරගන්න පුලුවන්


















03. දැන් ලැඛෙන වෙබ් පිටුවෙන් html/JavaScript කියන තැන ඇති + ලකුණු Click කරන්න.



















04. දැන් ලැඛෙන වෙබ් පිටුවෙන් Content කියන තැනට, ඉහත තියෙන Code වලින් ඔයාල කැමති code එකක් copy කරගෙන past කරන්න. Title එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ.



1 comment:

  1. පොස්ට් තුනම සිරා.. මගේ බ්ලොග මා සරසමි..

    ReplyDelete