Pages

ඔයාගේ බ්ලොග් එකටත් ශ්‍රී ලාංකීයත්වය මුසු වුණු Animation widget එකක් දාගන්න

අපේ සිංහල බ්ලොග් ලියන යාලුවන්ට ශ්‍රී ලාංකීයත්වය බ්ලොග් එකේ ප්‍රදර්ශණය කරන්න පුලුවන් වෙන ආකාරයට නිර්මාණය වුනු ඇනිමෙෂන් බ්ලොග් විජෙකට් එකක්.


බ්ලොග් එකේ පහලින් ලමයෙක් ලංකා කොඩියක් අරන් ඉන්නේ.. ඒක ඒකෙ කෝඩ් එක තමයි පහල තියෙන්නේ.

ඔයාගේ බ්ලොග් එක බ්ලොග්ස්පොට් (blogger) වුණක් වර්ඩ්ප්‍රෙස් (wordpress) වුනත් අවුලක් නෑ. ඔයාට පුලුවන් පහත කෝඩ් එක කොපි කරල widget එකක් විදියට එකතු කරන්න.

 සාමාන්‍ය වෙබ් අඩවියක් නම් නිකන්ක කෝඩ් එක කොපි කරලා දැම්මත් හරි..


2 comments:

  1. මේක හරි ලස්සනයි. මාත් ආසා හිතිලා එකතු කළා මගේ බ්ලොග් එකට.ඒත් ඒකේ පිංතුර ගොඩාක් තියෙවානේ. මෙයා එහේ මෙහේ වෙද්දි ඒකට බාධාවක් වෙනවා. ප්‍රමාණේ කුඩා කළත් වැඩේ හරි ගියේ නෑ. ඒත් මං මේකට හරිම ආසයි. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළොත් හොදයි නේද? ‍මට නම් ඒ අකුරැ කියවන්න ගිහාම එපා වෙනවා.

    ReplyDelete
  2. මමත් මේවගේ පිංතූර ටිකක් හොය හොය හිටියෙ Thank's

    ReplyDelete