Pages

බ්ලොග් අඩවියට අලංකාර ඇනිමේෂන් ඔරලෝසුවක් එකතු කිරීම.

බ්ලොග් අඩවිය ලස්සන කරන්න වගේම බ්ලොග් අඩවියට පැමිණෙන අයටත් ප්‍රයෝජනවත් උපකරණයක් තමයි ඔරලෝසුවක් කියන්නේ. පමතින් තියෙන්නේ විවිධ ආකාරයේ ඇනිමෙෂන් වන ඔරෙලෝසු එකතුවක්. ඔයාට කැමති ඔරලෝසුවක් තෝරගෙන ඔයාගෙ බ්ලොග් එකට එකතු කරගන්න පුලුවන්.

පහත ඔරලෝසු තමන්ගේ බ්ලොග් එකට එකතු කරන ආකාරය පියවරෙන් පියවර මෙම ලිපියේ පහතින් දක්වා ඇත.

































































































































































ඉහත ඇති අලංකාර ඔරලෝසු බ්ලොග් එකට එකතු කරගන්නා ආකාරය..

ඔයාලා දකින්න ඇති ඉහත සෑම ඔරලෝසුවක් ළගින්ම Code එකක් තියෙනවා. අපේ බ්ලොග් එකට ඔරලෝසුවක් ඇතුල් කරන්න නම් ඒ Code එක තමයි භාවිතා කරන්නෙ වෙන්නේ.

01. අදාල බ්ලොග් එකේ Dashboard එකට ඇතුල් වෙන්න. මෙ සදහා ඔයාගේ බ්ලොග් එකේ උඩින් තියෙන Design කියන button එක භාවිතා කරන්න පුලුවන්







02. දැන් ලැඛෙන වෙබ් පිටුවෙන් Add Gadget කියන එක තෝරන්න. කැමති තැනකින් තෝරගන්න පුලුවන්


















03. දැන් ලැඛෙන වෙබ් පිටුවෙන් html/JavaScript කියන තැන ඇති + ලකුණු Click කරන්න.



















04. දැන් ලැඛෙන වෙබ් පිටුවෙන් Content කියන තැනට, ඉහත තියෙන Code වලින් ඔයාල කැමති code එකක් copy කරගෙන past කරන්න. Title එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ.




3 comments:

  1. machoo niyameta karala thiyanawa... bohoma sthuthii....

    ReplyDelete
  2. niyamai niyamai ela ela kiyala wedak ne macho

    ReplyDelete