Pages

බ්ලොග් අඩවියට අලංකාර Mouse Cursor එකක් එකතු කිරීම

අපේ බ්ලොග් එකේ තියෙන Mouser Pointe එක, එහෙම නැත්නම් Mouse Cursor එක හැමදාමත් පරණ Mouse Cursor එකමයි. පහතින් තියෙන්නේ ඒ පරණ Mouse Cursor එක වෙනුවට විවිධ ආකාරයේ වර්ණවත් හා අලංකාර Mouse Cursor එකතුවක්. මෙම Mouse Cursor බ්ලොග් එකට එකතු කරගන්නා ආකාරය ලිපියේ පහලින් දක්වා ඇත



























































































































ඉහත ඇති Mouse Cursor බ්ලොග් එකට එකතු කරගන්නා ආකාරය..

ඔයාලා දකින්න ඇති ඉහත සෑම Mouse Cursor එකක් ළගින්ම Code එකක් තියෙනවා. අපේ බ්ලොග් එකට Mouse Cursor එක ඇතුල් කරන්න නම් ඒ Code එක තමයි භාවිතා කරන්නෙ වෙන්නේ.

01. අදාල බ්ලොග් එකේ Dashboard එකට ඇතුල් වෙන්න. මෙ සදහා ඔයාගේ බ්ලොග් එකේ උඩින් තියෙන Design කියන button එක භාවිතා කරන්න පුලුවන්







02. දැන් ලැඛෙන වෙබ් පිටුවෙන් Add Gadget කියන එක තෝරන්න. කැමති තැනකින් තෝරගන්න පුලුවන්


















03. දැන් ලැඛෙන වෙබ් පිටුවෙන් html/JavaScript කියන තැන ඇති + ලකුණු Click කරන්න.



















04. දැන් ලැඛෙන වෙබ් පිටුවෙන් Content කියන තැනට, ඉහත තියෙන Code වලින් ඔයාල කැමති code එකක් copy කරගෙන past කරන්න. Title එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ.




6 comments:

  1. Fatta machan, thanks very informative... :D

    ReplyDelete
  2. එල මචං මගෙන් සුබ පැතුම්, අලුත් බ්ලොග් අඩවියට, පොස්ට් එකත් මරු, ඒත් මට ඕවා දාන්න බැරි එකයි දුක..

    ReplyDelete
  3. ela kollo niyama post ekak

    ReplyDelete
  4. mama blog akata damma ranbow hearts tiyana aka.a unata aka animat wan na ne?mata keiyala danna puluwanda?

    ReplyDelete