Pages

ඔයාගේ බ්ලොග් එකටත් ලස්සන සිංහ කොඩියක් දාගන්න

ඔයාගේ බ්ලොග් එකටත් ශ්‍රී ලාංකීයත්වය එකතු කරගන්න පුලුවන් වෙන් විදියේ ලස්සන ගැජට් එකක් තමයි අද ඇරගෙන ආවෙ.. බ්ලොග්  එකේ ඔනෑම තැනක ඔයාට මෙ ඇනිමෙෂන් ගැජට් එක දාගන්න පුලුවන්..




බ්ලොග් එකේ පහළ දකුණු පැත්තට මෙ ගැජට් එක දාගන්න නම්,
පහත කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකට දාගන්න..



බ්ලොග් එකේ පහළ වම් පැත්තට මෙ ගැජට් එක දාගන්න නම්,
පහත කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකට දාගන්න..



බ්ලොග් එකේ උඩින් දකුණු පැත්තට මෙ ගැජට් එක දාගන්න නම්,
පහත කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකට දාගන්න..



බ්ලොග් එකේ උඩින් දකුණු පැත්තට මෙ ගැජට් එක දාගන්න නම්,
පහත කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකට දාගන්න..



බ්ලොග් එකේ ඔයාට කැමති තැනක නිකන්ම විජෙක්ට් බොක්ස් එකකට දාන්න නම් ,
පහත කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකට දාගන්න..

ඔයාට ඇති ඔනම ගැටලුවක් Geek.lk වෙබ් අඩවියට ඉදිරිපත් කරන්න..

පහත බැනර් දෙකෙන් එකක් ඔඛෙ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ දමා සියලූම ශ්‍රී ලාංකිකයන් ගීක් වරුන් කිරීමට ඔඛෙ සහායත් එක් කරන්න..

පහත බැනර් දෙකෙන් එකක් ඔඛෙ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ දමා සියලූම ශ්‍රී ලාංකිකයන් ගීක් වරුන් කිරීමට ඔඛෙ සහායත් එක් කරන්න..

පිංතූරය යටින් ඇති කෝඩ් එක කොපි කර බ්ලොග් අඩවිය හෝ වෙබ් අඩවිය තුලට එක කරන්න



Geek.lk

<a href="http://www.geek.lk" target="_blank"><img src="http://www.geek.lk/img/geek/geeklogo1.gif" alt="Geek.lk" width="200" height="200" /></a>




Geek.lk

<!-- Start Geek.lk code-->
<script language="JavaScript" src="http://www.geek.lk/img/geek/geekjs.js" type="text/javascript"> </script> 
<script language="JavaScript" type="text/javascript"> cot("http://www.geek.lk/img/geek/geek.gif")</script>
<!-- End Geek.lk code-->



Geek.lk වෙබ් අඩවියේ ගැටලු සාකච්ඡා කිරීම්

ඔයාගේ බ්ලොග් එකටත් ශ්‍රී ලාංකීයත්වය මුසු වුණු Animation widget එකක් දාගන්න

අපේ සිංහල බ්ලොග් ලියන යාලුවන්ට ශ්‍රී ලාංකීයත්වය බ්ලොග් එකේ ප්‍රදර්ශණය කරන්න පුලුවන් වෙන ආකාරයට නිර්මාණය වුනු ඇනිමෙෂන් බ්ලොග් විජෙකට් එකක්.


බ්ලොග් එකේ පහලින් ලමයෙක් ලංකා කොඩියක් අරන් ඉන්නේ.. ඒක ඒකෙ කෝඩ් එක තමයි පහල තියෙන්නේ.

ඔයාගේ බ්ලොග් එක බ්ලොග්ස්පොට් (blogger) වුණක් වර්ඩ්ප්‍රෙස් (wordpress) වුනත් අවුලක් නෑ. ඔයාට පුලුවන් පහත කෝඩ් එක කොපි කරල widget එකක් විදියට එකතු කරන්න.

 සාමාන්‍ය වෙබ් අඩවියක් නම් නිකන්ක කෝඩ් එක කොපි කරලා දැම්මත් හරි..